බුදු දහමට අපහාස කළ චීවරධාරියෙකු අත්අඩංගුවට

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේදී යි.

සැකකාර චීවරධාරිය හෙට (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
2
+1
205
+1
2
+1
6
+1
7
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?