වසර 108 කට පෙර සිදු වූ ඝාතනයක් ගැන සොයන්න කැබිනට්ටුවෙන් අනුමැතිය

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර 108 කට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු දැනගෙන ඔහුට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විසිසුරු අනිල් ගුණරත්නගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ද යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

2 4
3 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
36
+1
2
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?