විදේශිකයින්ට ඔන්ලයින් වීසා අයදුම් කිරීමට අවස්ථාව

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට මාර්ග ගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම සදහා බලයලත් නියෝජිතයෙක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව නහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉරිදිපත් කරනු ලැබුවා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?