වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව ඉහළට

මේ දිනවල අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 75 ක් දක්වා ඉහළගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40ක් වාන් මට්ටමට පැමිණ ඇති බවයි

සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 44 ක් ලෙසත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුලු ඔය ජල ධාරිතාව සියයට 50 ක් ලෙසත් අවම මට්ටමක පවතින අතර මහවැලි අධිකාරියෙන් පාලනය වන ජලාශවල ජල ධාරිතාවද සැලකිය යුතු ලෙස ඉහළගොස් තිබෙනවා.

එම ජල ධාරිතාව දැක්වෙන්නේ සියයට 85 ක් ලෙසයි. එම අධිකාරිය යටතේ පාලනය වන ජලාශ 4ක් මේ වනවිට වාන් මට්ටමට පැමිණ තිබෙනවා

ඒ අනුව ජල විදුලි උත්පාපාදනය සහ පානීය කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකළ හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55