AFC Banner
AFC Banner
Empty Ad

2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිලේ අඩුවීමක්?

2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ පැය 13 ක් විදුලි කප්පාදුවක් සහ ඉන්ධන ගැටළුවක් තිබු බවත් මේවනවිට ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් පවතින බැවින් ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කරන්න හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ඔහු පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?