නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් මේ වන විට අපරාධ පරීක්ෂණ භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා වහාම සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (06) එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කරනු ලැබුවා
හරක් කටා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
1
+1
2
+1
1





