හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

2019 වසරේ දී ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට චෝදනා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
16
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?