පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ SI වෙඩි වැදී ජීවිතක්ෂයට

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෑලියගොඩ පොලීසිය සඳහන් කළේ අද (06) අලුයම් කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි.

ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි වැදී මියගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙය දිවිනසා ගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යනන පිළිබද පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
2
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?