මත්කුඩු සමඟ මල්වත්තේ අමිල අත්අඩංගුවට

මල්වත්තේ අමිල නමැත්තා ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලූ බව කියන මල්වත්තේ අමිල ඇතුලු සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 22 යි මිලිගෑම් 970ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිගෑම් 940ක් සහ කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ගෙන තිබෙනවා.

සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?