දුම්රිය ස්ථානයේ වහලයෙන් ඇඳ වැටී පුද්ගලයෙකු රෝහලට

මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව අසළ වහලය මතට පුද්ගලයෙකු නැගි අවස්ථාවේ ඔහු ඉන් ඇදවැටී තුවාල ලබා තිබෙනවා.

ඉන් ඇදවැටීමට පෙර ඔහුව වහලය මතින් ඉවත් කර ගැනීම සඳහා මරදාන පොලිසිය සහ මරදාන දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය අවස්ථා කිහිපයකම උත්සහ කර තිබුණ ද ඔහු ඉන් ඉවත් වී තිබුණේ නැහැ.

පසුව අදාළ පුද්ගලයා, වහලය මත ඇවිදිමින් සිටිය දී එහි කොටසක් සමග කඩා වැටී තිබුණා.‍ෙඑහිදී ඔහුගේ හිස පිටුපසට හානි වී තිබූ අතර කඩිනමින් අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?