කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සියලුම පීඨ වසා දමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුව සිසුන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්