පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදයෙන් විදුලි ඒකක මිලියන 483ක්

ලංකා විදුලිබල මණ්ඩල පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවි කිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 වනදා දක්වා විදුලි ඒකක මිලියන 483ක් ජාතික පද්ධතියට එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව රට පුරා විසිරී සිටින පාරිභෝගිකයන් මෙම සුවිශේෂී ජාතික කාර්යය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදී ඇති බවයි මණ්ඩලය සඳහන් කළේ.

මෙහිදී සාම්ප්‍රදායිකව විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයන් තිබීම අගය කළ යුතු බව මණ්ඩලය පෙන්වා දෙනවා.

විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන අංශවල දායකත්වය ද විදුලිබල මණ්ඩලය ඇගයීමට ලක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22