AFC Banner
Empty Ad
Empty Ad

මහණදම් පුරණ වියට්නාම රූ රැජිණ මිහින්තලා පුදබිමට

වියට්නාම රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළ පසුව පැවිදි දිවියට පත් එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පසුගිය දා මෙරටට වැඩමකර තිබෙනවා.

මෙරටට වැඩමකර එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය මිහින්තලා රජ මහා විහාරය වැඳපුදා ගැනීමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පැවිදි දිවියට එළඹීමට පෙර එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය අවස්ථා හතරක දී වියට්නාමයේ රූ රැජිණ ලෙස කිරුළු දිනා තිබුණා.

සුජාතා මෙහෙනින් වහන්සේගේ පැවිදි දිවියට වසර 15ක් ගතවීම නිමිත්තෙන් ලංකාවට වැඩමකර ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුවයි ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර සිට පසුගිය දා මෙරටට වැඩමකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?