AFC Banner
Empty Ad
Empty Ad

නාඳුනන මළසිරුරක් මහවැලි ගඟේ

මහවැලි ගඟෙහි පාවෙමින් තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම මළසිරුර අද පෙරවරුවේ දී සොයාගත් බවයි වාර්තා වන්නේ.

නාවලපිටිය – ගොන්දෙන්නාව ප්‍රදේශයේ මහවැලි ගගේ කළු ඇල්ල වළේ තිබියදීයි මෙම නාඳුනන මළසිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන, ඒ බව නාවලපිටිය පොලිසිය වෙත දැනුම්දී ඇත්තේ.

මහවැලි ගඟේ තිබි ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?