ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එකසත් ජනපද නියෝජිතායතනයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ශ්‍රී ලංකා හරිත හයිඩ්රජන් සම්මන්ත්‍රණය 2023 කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී අද (21) පෙරවරුවේ ආරම්භ වුණා.
එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්රජන් මාර්ග සිතියම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1