බ්‍රිතාන්‍යයට අයත් වෙළෙඳ නෞකාවක් යේර්මනයේ හවුති සටන්කාමීන් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, නෞකාව රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීයි.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගණන 24ක්.
ඊශ්‍රායල හමුදා හමාස් සටන්කාමීන්ට එරෙහිව සිදුකරන යුද්ධය මුල් කොට ගනිමින් නෞකාව සිය ග්‍රහණයට ගත් බව හවුති සටන්කාමීන් පවසනවා.
ඉරානයේ සහය ලබන හවුති සටන්කාමීන් නෞකාව අත්පත් කරගෙන ඇත්තේ ඉරානයේ උපදෙස් මත බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
2
+1
1
+1
1