පාපන්දු වාර්තා බිඳ දමා, අලුත් කළ ප්‍රංශය – ම්බාපේගෙන් ගෝල ත්‍රිත්ත්වයක්

යුරෝ 2024 පාපන්දු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයක දී ප්‍රංශය නව වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ජිබොල්ටාවට ලකුණු 14-0ක් ලෙස දරුණු පරාජයක් අත්පත් කරදෙමින්.

Les Bleus නම් ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙම විස්මිත ජයග්‍රහණය වාර්තා කිරීමේ දී කයිලියින් ම්බාපේ (Kylian Mbappé) ගේ දක්ෂතා කැපී පෙනුණා.

ම්බාපේ සිය අණසක පාපන්දු පිටිය පුරා පතුරවමින් ගෝල ත්‍රිත්ත්වයක් වාර්තා කිරීමට සමත් වුණේ, එය ප්‍රංශ රසිකයින්ගේ සිත්වල සදාතනික ගෝල බවට පත් කරමින්.

මේ වනවිටත් පාපන්දු ලොව ශ්‍ර්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල රාජ්‍යයක් ලැයිස්තුවේ 198 වැනි ස්ථානයේ සිටින රටකට එරෙහිව වාර්තා කළ විශාලතම පරතරය සහිත ජයග්‍රහණයක් බවට ද ඉතිහාසගත වනවා.

එමෙන් ම යුරෝ පාපන්දු ශූරතාවක සුදුසුකම් ලැබීමේ තරගාවලියක දී කණ්ඩායම් ලබාගත් ඉහළත ම ගෝල සංඛ්‍යාව ද මෙය ලෙසටයි දැක්වෙන්නේ.

මීට පෙර එම වාර්තාව සතු කරගෙන සිටියේ ජර්මනියයි.

ඒ 2006 වසරේ දී ජර්මනිය විසින් සැන් මරිනෝ ව ලකුණු 13-0ක් ලෙස පරාජයත් පත් කිරීමයි.

මෙම වාර්තාව බිඳ දැමීමට ප්‍රංශය ඊයේ සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25