අත් – පා නැති කාන්තා මළසිරුරක් හමුවෙයි

වව්නියාවේ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ ඊච්චන්කුලම – කරුවෙප්පන්කුලම ප්‍රදේශයේ කුරිසුට්ටකුලම් වැවේ තිබියදී බවයි.

මරණකාරියගේ අනන්‍යතාව මෙතෙක් හෙළි ව නැහැ.

මෘතදේහය අවුරුදු 20 හෝ 25ක් වන වයසක පසුවන්නියකගේ බවත් පොලිසිය සැක පළ කරනවා.

දින කිහිපයකට පෙර මෙම කාන්තාව මියගොස් ඇති බවත්, ඇයගේ අත් පා හා නොමැති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඇයගේ මුහුණ හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී තිබෙනවා.

මරණයට පත් වන අවස්ථාවේ දී ඇය රතු පැහැති ගවුමක් හැඳ සිටි බවයි පොලිසිය පැවසුවේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

  1. GEHENUNGE PRADHANAMA AYUDHAYA KATA, EKEN MELLA KARANNA BERI UN MELLA KARANA DEWANI AYUDHAYA THIYENNE BADA YATA DE KALAW DEKA MEDHA. OYA DEKATA MELLA NOWENA HO NUWUNA KENEK ME DIYATHE NATHA. MONAWA UNATH GEHENIYAKATA EREHIWA AWI OSAWANA EKA, MARADANA EKA, WADHA DENA EKA MAMA HO SHISHTA WEDAGATH KISIMA KENEK ANUMATHA KARANNE NAHE. GEHENIYA SWABHAWAYEN MA SIYUMALIYI, BYA SULUYI. ADARAYA EKAWARANAYA, RAKSHAWA, WISHWASAYA, RAHASYABHAWAYA, GARUTHWAYA, LINGIKA SATHUTA BALABOROTHTHU WENNE PIRIMIN GEN.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22