වනඅලියෙකු මියගොස් තිබෙනවා.
ඒ තෙලුල්ල ජනපදයෙන් ගලා බසිනා කිරිඳිඔය කෝසුවේ එම සත්ත්වයාගේ පාද හිරවීමෙන්.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25ක් පමණ වන අලියෙකු බවයි.
ඊයේ රාත්‍රියේ දී කිරිඳි ඔයේ ජල පහර සැඬ වීම නිසා මෙම අලියා එම ස්ථානයෙන් ගමන් ගන්නා විට කෝසුවේ සිර වී ඇති බවයි වනජීවී නිලධාරීන් විශ්වාස කරන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
2
+1
1
+1





