දේශපාලන ලොක්කෙකුගේ සොහොයුරෙක් පොලිස් අත්අඩංගුවට

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරෙකු තීරුබදු රහිත ව ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග ඊයේ (07) ඔහු ව අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට පොලිසිය සඳහන් කළ බවයි.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් වස්කඩුව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේ දී තීරුබදු රහිත ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 200ක් පමණ සොයාගෙන තිබෙනවා.

සැකකරු වරාය අධිකාරීයේ සේවය කරන අයෙකු බවත්, වරායෙන් පැන්න වූ දුම්වැටි ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද වාර්තාවනවා.

සැකකරු පොලිස් ඇප මත බේරාගැනීම සඳහා කළුතර දේශපාලකයන් කිහිපදෙනෙකු උත්සාහ ගනිමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?