උත්සව සමයේ ජනතාවට සහන ලබාදීමට සැලසුම් (වීඩියෝ)

භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යමින් එළඹෙන උත්සව සමයේ දී ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

උත්සව සමය සඳහා භාණ්ඩ ආනයනයට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

උත්සව සමයේ භාණ්ඩ ආනයනය කිරීමට අවදානය යොමු කර ඇති අතර මිල ඉහළ යාමට අවස්ථාව ලබා නොදී පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇති බව ද වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රටවල් කිහිපයක පවතින අර්බුද හමුවේ භාණ්ඩ මිල වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් උත්සව සමයේ ජනතාවට සහන ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ද නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

සීනි සඳහා පනවා ඇති බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.

පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කෙටි කාලයක් සඳහා සීනි සඳහා පාලන මිලක් පැනවීම සිදු කළ බවයි ඔහු කියාසිටියේ. බදු පැනවීම සිදු කළ ද සීනි මිල වැඩි වීමට හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27