AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් ණය ගන්නවා නම් මෙන්න තැනක්

Zephyr Solutions Pvt Ltd (Lotus Loan) යනු Vietnam හි පිහිටි ATM Online හි අනුබද්ධ සමාගමක් ලෙස 2017 සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද වේගයෙන් වර්ධනය වන බහුජාතික FinTech සමාගමකි. නම්‍යශීලී සහ වේගවත් මුල්‍ය විසඳුම් ලබා දෙමින් ප්‍රජාව තුළ පවතින කෙටි කාලීන මුදල් හදිසි අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත.

දැක්ම – ශ්‍රී ලංකාවේ නම්‍යශීලී සහ පහසු මූල්‍ය විසඳුම් ලබා දෙන හොඳම සැපයුම්කරු බවට පත්වීම.

මෙහෙයුම – මිනිසුන්ගේ කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා කඩිනමින් සහ කාර්යයක්ෂමව ඉටු කිරීම

මූලික අගයන් වඩා හොඳ සේවාවක් සඳහා වේගවත් වෙනසක් – සෑම දිනකම ඊයේට වඩා හොඳ වෙමින් පවතී. කාර්යයේ ඉහළ වේගය සහ තීරණ ගැනීම

දක්ෂ පුද්ගලයින් කණ්ඩායමක් – අපගේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ සාමාජිකයින් ලබා දෙන දායකත්වය අගය කරන අතර ඉහළ මට්ටමේ නිපුණතාවයක් විශේෂඥතාවයක් සහ තෘප්තියක් සහතික කිරීම සඳහා කණ්ඩායම් වැඩ සහ පුද්ගලික සංවර්ධනය සඳහා අපි සහාය සහ දිරිමත් කරමු.

කණ්ඩායම් වැඩ – අපගේ සේවකයින් අපගේ වටිනාම සම්පත වන බැවින් අපි ඔවුන්ගේ සාර්ථකත්වයට කැපවී සිටිමු.

නවෝත්පාදනය – නිෂ්පාදන, සේවා සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව තාක්ෂණයන් භාවිතා කිරීම.

පාරිභෝගික දිශානතිය – පාරිභෝගික සත්කාර සහ ඉහළ මට්ටමේ සේවා ලබාදීම.

විවිධත්වය – අපගේ සමාගම සංවර්ධනය කිරීම සඳහා විවිධ අදහස්, ශක්තීන්, රුචිකත්වයන් සහ සංස්කෘතික පසුබිම්වල සහයෝගීතාවය.

2017 සැප්තැම්බර් මස විසි එක් වන දින සිට මේ දක්වා සමාගම් පනත යටතේ රජයේ ලියාපදිංචි සමාගමක් ලෙස කටයුතු කරනවා.

එමෙන්ම online ණය දෙන ආයතනයක් විදිහට සංස්ථාපනය කරලා තියෙනවා.

ගනුදෙනුකරුගේ අවශ්‍යතාවයට සරිලන අන්දමින් ඉතාමත් පහසු, වේගවත් සහ හොඳම මූල්‍ය විසඳුම් ලබාදීම අපගේ අරමුණ වන අතර ගනුදෙනුකරුවන්ගේ කෙටිකාලීන මුල්‍ය අවශ්‍යතාවයන් සඳහා හොඳම විසඳුම් අපි ළඟ තියෙනවා. රුපියල් 10,000 සිට රුපියල් 90,000 දක්වා ණය මුදල් සපයන අතර මාස තුනේ සිට මාස 6 දක්වා වූ ගෙවීමේ කාලයන් ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය පරිදි සපයලා දෙනවා.

ලංකාවේ ඕනෑම තැනක වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ට අන්තර්ජාලය හරහා ඉතාමත් කෙටි කාලයකින් වුන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ණය මුදලක් ලබාගැනීමට අපි අවස්ථාව සලසා දී තිබෙනවා. No 7/1/1 Cotta Terrace, Cotta Road, Colombo 08 යන ලියා පදිංචි ලිපිනයෙ හි පවත්වාගෙන යනු ලබන අපගේ ආයතනය මේ වන විට ගනුදෙනුකරුවන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට අපගේ සේවාව සපයා දී තිබෙනවා.

lotusloan වන අපි සෑම විටම අපගේ ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් භාවය ගැන වඩා වැඩ සැලකිල්ලක් දක්වන බැවින්, ප්‍රධාන වශයෙන් ණය මුදල් ලබා දීම සහ නැවත අයකර ගැනීම යන කාර්යයන් දෙක නිශ්චිත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කරනවා.
සෑම විටම ගණුදෙනුකරුවන්ගේ තෘප්තිමත් භාවය සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන වඩා වැඩි සැලකිල්ලක් දක්වන අප ආයතනය ඒ සඳහා ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා.

රජයේ ලියාපදිංචිය ලියා පදිංචි ලිපිනය ඇතුළු ආයතනය සම්බන්ධව ගනුදෙනුකරුවන්ට දැනගත යුතු සියලුම තොරතුරු අපි ඉතාමත් විනිවිදභාවයකින් යුතුව ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා.

ඒ වගේම ලබාදෙන ණය මුදල් වල ප්‍රමාණය, ගෙවිය යුතු කාල සීමාවන්, එම ණය මුදල් වලට අදාල ොලී ප්‍රතිශත සහ අනෙකුත් ගාස්තු වල ප්‍රමාණයන් ඇතුළු ණය මුදල් සම්බන්ධව සියලුම තොරතුරු ගනුදෙනුව සම්පුර්ණ වීමට ප්‍රථම ගනුදෙනුකරු හට දැන ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ වගේම ගණුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපට ලැබෙන සහ ලබාගන්නා සියලුම ඇමතුම් පටිගත කොට ඒවායේ ගුණාත්මක භාවය පසුවිපරම් කිරීමට අපි කටයුතු කරනවා.

ආයතනයක් හැටියට ගණුදෙනුකරුවන්ගේ ඉතුරුම් ලෙසින් හෝ වෙනත් කිසිම ආකාරයකින් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් ලබා නොගන්නා බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය සහ නියාමනය අවශ්‍ය නොවූවද, නිසියාකාර ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය සහ නියාමනය ලබාගැනීමට අප ආයතනය උත්සාහ දරමින් පවතිනවා.

අන්තර්ජාලය මගින් ණය දෙන ආයතනයක් හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ වැඩ කටයුතු කිරීමට මේ වන විටත් අපි උත්සාහ කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ගණුදෙනුකරුවන්ගේත් නීත්‍යානුකූලව සහ නිසියාකාරව වැඩ කටයුතු කරන අනෙකුත් ඔන්ලයින් ණය දෙන ආයතන වලත් ආරක්ෂාව සඳහායි. lotusloan වන අපි සෑම විටම රටේ පවතින නීතියට අනුකූලව අපගේ ආයතනය පවත්වාගෙන යාමට සහ වැඩකටයුතු කිරීමට කටයුතු කරනවා.

ගනුදෙනු කරුවන් විසින් ණය මුදල් ලබා ගන්නා අවස්ථාවේදී හෝ ගනුදෙනුකරුවන්ගෙන් ණය මුදල් අයකර ගන්නා අවස්ථාවේ දී ගනුදෙනුකරුවන් විසින් අප වෙත ලබාදෙන දත්ත තොරතුරුවලට අමතරව වෙනත් කිසිම දෙයක් ගනුදෙනුකරුගේ අනුදැනුමෙන් තොරව අප විසින් ලබා නොගන්නා බවට අපට ඉතා ලොකු සහතිකයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ සංවේදී දත්ත තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අපි කැපවී කටයුතු කරනවා.

විශේෂයෙන්ම ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය නිශ්චිත නීති රාමුවකට සහ නිශ්චිත ක්‍රියා පටිපාටියකට අනුව සිදුකරන අපි අනවශ්‍ය විදියට ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත් නොකර ණය අයකර ගැනීමේ දී ආයතනයක් හැටියට අපට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගවලට අනුකූලව පමණක් වැඩ කටයුතු කිරීමට වගබලා ගන්නවා.

ඒ සඳහා රටේ පිළිගත් නීතිඥ මහතුන්ගේ සේවාව ලබා ගන්නා අතර, සමථ මූල්‍ය මණ්ඩලය හරහා හෝ අධිකරණ ක්‍රියාමාර්ග හරහා ණය මුදල් අයකර ගැනීමට කටයුතු කරනු ලබනවා. අපගේ වර්තමාන ගනුදෙනුකරුවන්ගෙන් සහ අපගේ සේවාව ලබා ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ආයතනයක් තෝරා ගැනීමේදී එම ආයතනවලින් සපයන සේවාවේ විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ගැන වඩා වැඩි සැලකිල්ලක් දක්වන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?