පෙට්‍රල් මිල අද මැදියම් රැයේ පහළට – ඩීසල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වන බවට වාර්තා වනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන පවතින මිල රුපියල් 09කින් පහත හෙලීමටයි තීරණය කර ඇත්තේ.

එහි නව මිල වන්නේ රුපියල් 356ක්.

පවතින මිලට වඩා රුපියල් 05කින් ලංකා සුදු ඩීසල් මිල ඉහළ නංවා තිබෙනවා.

එහි නව මිල ලෙස රුපියල් 356ක් සටහන් වනු ඇති.

ඊට අමතර ව ලංකා සුපර් ඩීසල් මිල රුපියල් 10කින් සහ භූමිතෙල් මිල රුපියල් 07කින් ඉහළ දමා තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මෙම නව සංශෝධනයන් අද මධ්‍යම රාත්‍රී 12 සිට බලාත්මක වනු ඇති.

Screenshot 2023 10 31 221130


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08