පාකිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

චෙන්නායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 270ක් රැස් කළා.

නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ සාවුඩ් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා. ශාහිඩ් ඛාන් 43යි.

පන්දු යැවීමේදී Tabraiz Shamsi කඩුලු 4ක් සහ Marco Jansen කඩුලු 3ක් බිඳ හෙලුවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මේ ආණ්ඩුවට විරුද්ධව අපිට පැමිණිල්ල දාන්න වෙයි කියලා අපි හිතුවේ නෑ
03:41
Video thumbnail
මේක තමයි වත්මන් ආණ්ඩුවේ බෝර්ඩ් එක..වෙනස හොඳයි..දෙනියායේ ගම්මු ජනපතිට තුති පුදයි
05:15
Video thumbnail
මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාජය වෙනවා
06:32


?