AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශ – ශ්‍රී ලංකා සබඳතා වෙනුවෙන් සමරු මුද්දරයක්

ප්‍රංශ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ ප්‍රංශයේ යුනෙස්කෝ ලෝක උරුමයන් වන සීගිරිය සහ මොන්ට් සෙන්ට් මිෂෙල් නිරූපණය කෙරෙන රුපියල් 50ක වටිනාකමින් යුතු මුද්දර දෙකක් සහ මුල්දින කවරයකුයි මෙම අවස්ථාවේදී එළිදක්වනු ලැබුවේ.

ඊට සමගාමීව මුද්දරයේ ප්‍රංශ සංස්කරණය ද මෙම අවස්ථාවේදී එළි දැක්වූ අතර නුදුරේදීම එය ප්‍රංශයේ දී එළිදැක්වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?