පැරා ක්‍රීඩා උලෙළේ දී ලක් මාතාවට රන් පදක්කමක් – තරුෂිගෙනුත් නව වාර්තාවක්

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ තරග ඉසව්වකින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු සමත් ව තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි යි.

T46 මීටර් 1500 ධාවන ඉසව්වෙනුයි ඔහුට රන් පදක්කම හිමිවුණේ.

ඊට ඔහු වැය කළ කාලය මිනිත්තු 4:05.14ක්.

මේ අතර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

ඒ මීටර් 400 ඉසව්වෙන්.

තප්පර 53.21කදී තරගය නිමා කරමිනුයි ඇය මෙම වාර්තාවට හිමිකම් කියුවේ.

මීට පෙර තබා තිබූ වාර්තාව තප්පර 54.22ක්.

ඒ ඩී. එම්. අයි. ඩී. කරුණාරත්න ක්‍රීඩිකාව විසින් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08