ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් සුන්බුන් අතර සිරව සිටි අයි. ප්‍රේමලතා නම් 65 හැවිරිදි මෙම කාන්තාව මියගොස් ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යංශය තහවුරු කර ඇත්තේ.

ඇය මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පසුගිය අඟහරුවාදා (17) ලෙබනනයේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සුන්බුන් යට සිරවී සිටි කිහිප දෙනෙකු අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බව බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබුණා.

ලෙබනනයේ මන්සූරි හි තට්ටු පහක ගොඩනැගිල්ල ඔක්තෝබර් 16 වන දින කඩා වැටුණු අතර එහි ඉතිරිව ඇත්තේ තට්ටු තුනක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08