AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් සමග උපාධි අපේක්ෂක හිමිනමක් අත්අඩංගුවට

මතුගම නගරයේ දී හෙරොයින් සමග හිමි නමක් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසනවා.

මතුගම අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව සැකකාර හිමිනම පරීක්ෂා කර පොලිතින් කවරයක බහා තිබූ මත්කුඩු මිලි ග්‍රෑම් 60ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 24 හැවිරිදි හිමිනමක බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇති හිමි නම කොළඹ ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරමින් සිටින බව ද හෙළිවී තිබෙනවා.

සැකකාර ස්වාමින් වහන්සේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑
02:21
Video thumbnail
Breaking News🛑ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක්
01:11
Video thumbnail
Breaking News🛑BMW සිද්ධියට ජෝන්ස්ටන් CID ගෙන්වයි
01:06
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51

?