ඉන්දු – බංගලි ගැටුමේ කාසියේ වාසිය බංගලියන්ට

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය සහ බංග්ලාදේශ අතර තරගය තව සුළු වේලාවකින් පූනේ හිදී ආරම්භ වනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශ වැඩබලන නායක නජ්මුල් හොසේන් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දියාව සහ බංග්ලාදේශය අවස්ථා 04ක දී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග තුනක ජය ඉන්දියාවට හිමිව තිබෙනවා.

බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

අද තරගය සඳහා බංග්ලාදේශ නිත්‍ය නායක ෂකිබ් අල් හසන් ක්‍රීඩා නොකරන බව වාර්තා වන අතර ඔහු වෙනුවට නසුම් අහමඩ් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49