අලි – මිනිස් ගැටුමට එරෙහි ව උද්ඝෝෂණයක් කොටුවේ දී

දිනපතා සිදුවන වනඅලි ඝාතනවලට විරුද්ධ ව මෙරට සිටින සියලු ම පරිසර සංවිධාන එක් ව උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

මෙම උද්ඝෝෂණය අද පෙරවරු 10ට ආරම්භ වූයේ කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදීයි.

මෙලෙස උද්ඝෝෂණය පවත්වමින් විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ අලි මිනිස් ගැටුම පාලනයට වගකිව යුතු බලධාරීන් පියවර ගත යුතු බවයි.

දිනපතා සිදුවන වනඅලි ඝාතනයන්ට එරෙහි ව වත්මන් ආණ්ඩුව කිසිවක් සිදු නොකරන බවත් මෙම පරිසර සංවිධාන චෝදනා කර සිටිනවා.

සුරැකුම silanka පරිසර සංවිධානය, හස්තිරාජ පෙරමුණ, justice for animal AND nature, ඇතුළු පරිසර සංවිධාන රාශියක් මෙම විරෝධතාවට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44