සුප්‍රසිද්ධ කලාකරුවෙකු වන මධුමාධව අරවින්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද පස්වරුවේදියි.
අතුරුගිරිය අධිවේගී පොලිසිය විසිනුයි මොහු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මධුමාධව ව අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ ඔහු බීමතින් රිය පැදවීම බවයි වාර්තා වන්නේ.
නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප අතුරුගිරිය පොලිසියෙන් සිදු කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ; රිය පදවමින් සිටියදී මධුමාධව අරවින්දට නින්ද යාම හේතුවෙන් අනතුරක් සිදු ව ඇති බවයි.














Io madu io
GENU 3 DENAMA DALA GIYA MUGE HONDA KAMATA. UN EKEK WATH MEHE NAHE, OKKOMA MUTA ALLAGANNA BERI WENNA DURA RATAWALATA PENALA GIYA. GIYE AYE ENAWA KIYALA, AWEMA NAHE. EKKO MU DARUNU EKEK, NATHINAM BEEMATH UMATHU PISSEK, NATINAM ADHIKA WIKURTHI ASWABHAWIKA ASHAWAL WALIN PIRUNU KAMAHTHURAYEK. NATINAM GENU 3 DENEK MA DALA GIYE EYI.
ME MUSALAYAGE IWARAYAK NATHI KARADARA WALKAM JADA KAM BEEMATH KAM NISA ARA ASARANA PIYA ASANEEPAWELA MARILA GIYA. MU EKENUTH PUBLICITY GANNA FULL TRY. MUTH JACKSON FAMILY EKA WAGEMA THAMAYI. BABELENNE PIYAGE JANAPRIYATHWAYEN. DAN EWA IWARAYI, DENNAMA MARUNA