කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ලක්නව් හිදීයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඒ, අනුව චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර අද තරගය සඳහා කැඳවා ඇති බවයි කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මධුසංක

මේ අතර මෙම තරගය සඳහා දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම ම ක්‍රීඩා කරන බවයි ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පැවසුවේ.

  1. RILAWU GEWAL HADANAWA WAGEYI THAMAYI. KAPUTU KUDU WAGEYI THAMAYI, KOHA GE WEDA KARANNE. TEAM BUILDUP EKA TEAM SPIRIT EKA BUILD UP WENNAWATH WELAWAK NAHE. EHENA ADHINA MEHEN GAHANAWA, WALIGEN ADHINATA, TOKU ANINAWA. ANE MANDHA KAWADHA HADEYI DHA APE CRICKET ME KALAKANN DESHAPALU MUSALA NILADHARI NISA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41