අගමැති නෙතන්යාහු දුක බෙදාගන්න යයි

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව සිටින සහ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයින් මුණගැසීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා එම ඥාතීන් මුණගැසෙන ඡායාරූප එක්ස් හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර ඇති අතර, එහිදී ඔහු ඔවුන්ව සනසන ආකාරය දැකගත හැකියි.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (15) පස්වරුවේ මෙම ඥාතීන් පිරිස හමුවී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හමාස් පාලනය යටතේ පවතින උතුරු ගාසා තීරයෙන් මේ වනවිටත් විශාල පලස්තීනුවන් පිරිසක් ඉවත්ව දකුණු ගාසා තීරයට මේ වනවිටත් ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ඊශ්‍රායලය “ගාසා තීරය විනාශ කිරීමට” සූදානම්වන බව, පලස්තීන ප්‍රදේශය සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ලින් හේස්ටිංස් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර පසුගිය 07 වනදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් පසු සිදුව ඇති විනාශය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූපයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, එක්ස් හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

1 2
  1. THIS BUGGER THINKS WHOLE CIVILIANS IN GAZA IS HAMAS MILITANTS. WE CANNOT STAND AT ONE SIDE, BECAUSE ISRAEL HELPED US A LOT DURING WAR ERA EVEN FOR MONEY. THEY GAVE WEAPONS,TRAINING,TECHNOLOGY, INTELLIGENCE TRAINING AND BILATERAL SUPPORT EVERY TIME. BUT MIDDLE EST COUNTRIES GAVE US CRUDE OIL, MANUAR, RAKIYA GODAK DUNNA THAMATH DENAWA. APITA EKA PATHTHAK WATH GANNA BAHE. DEGOLLOMA APE MITHURO. SAMAWEYALLA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39