ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ද.අප්‍රිකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහණයත් සමග ඊයේ (19) දින හෝටල් පරිශ්‍රයේදී කේක් ගෙඩි 2ක් කපා ප්‍රීතිය සැමරීමක් කලා.
එක් කේක් ගෙඩියක් කපා තිබුණේ ප්‍රවිණ ක්‍රීඩක රංගන හේරත්ගේ උපන්දිනය නිමිත්තෙනි. දෙවන කේක් ගෙඩිය කපා තිබුණේ තරගය ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙනි.
එහි වීඩියෝව පහළින්…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













