කජුගම දී බසයක් හා බහාලුම් රථයක් ගැටෙයි (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී අද (06) අලුයම රථයක් සහ බහාලුම් රථයක් ගැටී අනතුරක් සිදු වුණා.

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් මෙලෙස ගැටී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ බස් රථය පිටුපසින් පැමිණි ඉන්ධන බවුසර් රථයක් ද බස් රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 22ක් තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත් වය බරපතළ බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2023 10 06 at 10.13.35 AM
WhatsApp Image 2023 10 06 at 10.13.34 AM
WhatsApp Image 2023 10 06 at 10.13.33 AM 1
WhatsApp Image 2023 10 06 at 10.13.33 AM
WhatsApp Image 2023 10 06 at 10.13.32 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46