ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජශාලාවක ගින්නකින් 13 දෙනෙකු මරුට

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ රාත්‍රී සමාජශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෆොන්ඩා මිලාග්‍රෝස් නැමැති රාත්‍රී සමාජ ශාලාවේ මෙම ගින්න හටගෙන ඇත්තේ එරට වේලාවෙන් ඉරිදා අලුයමයි.

පසුව එය අසල්වැසි සමාජශාලා වෙත පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පුද්ගලයින් හතර දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මර්සියා නගරාධිපති ජෝස් බැලෙස්ටා මාධ්‍ය හමුවේ පැවසුවේ ගින්න සමාජ ශාලාවේ පළමු මහලේ හටගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17