ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරියේ දී විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇත්තේ එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බලා එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ














2011 ASIA CUP EKA DEEL DAMMAMA BUS 200K EWWA LU. ME PARA DEELA DAMMAMA LOCOMOTIVE ENGINE 200YI. ITA KALIN AWURUDU 40 USE KALA KABAL DONIER 225 EKA APITA DUNNA. OKA FRANCE WALA HADUWE 1980 GANAN WALA MULA. EYI KALEMAYI INDIA OWA GATHTHE.
Asia Cup eka deela damme kasi kabal 1980 ganan wala mula France walin gennapu Donier 225 survellience air craft ekakata wenna athi lu. ita kalin 2011 cup eka deela damme bus 200 kata lu. dan kantha cup eka deela damme locomotive engine 20 kata lu. ane manda minissu nam kiyanne ehemayi. api danne nahe owa.