දයාසිරිට එරෙහි මෛත්‍රීගේ චෝදනා පත්‍රයට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල විසින් මහ ලේකම් දයාසිරි ජයසේකරට විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට අධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (21) මෙම වාරණ නියෝගය නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පෙර පැවති මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද අදාළ චෝදනා, පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඒකමතිකව සම්මත වූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දන්වා සිටින්නේ.

මෙම වාරණය තුළ හිටපු මහ ලේකම්වරයාට නැවත මහ ලේකම්වරයා ලෙස වැඩ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක් මේ තුළ නොමැති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩිදුරටත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23