ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට පෙර ජනාධිපතිවරයා G77 + චීන නායක සමුළුව ඇමතීම සඳහා කියුබාවට යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
+1
+1