විදේශ ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යෑමක්

පසුගිය අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලැබී ඇති මුළු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3,862.7ක් බවයි.

එය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂව සියයට 74.4ක වර්ධනයක් බව මහ බැංකුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?