ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් එම පක්ෂය විසින් නිකුත් කළ ලිපි ක්රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේද නැත්ද යන තීරණය අද (08) පස්වරු 2.00 ප්රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය නියම කළා.
දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙය නිවේදනය කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
1
+1