AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් පක්ෂයේ මහලේකම් තනතුරෙන් දයාසිරි ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉවත් කිරීමට එම පක්ෂයේ සභාපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස, නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීරිපාල සිරිසේනගේ අත්සනින් යුතුව ලිපියක් ද යොමුකර තිබෙනවා.

WhatsApp Image 2023 09 06 at 8.41.17 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
34
+1
2
+1
3
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?