Empty Ad
Empty Ad
 Empty Ad

‍අද දිනයේ රන් මිල වෙනස් වූ හැටි

අද (05) දිනයේ රන් මිලෙහි පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින්.

රන් අවුන්සය – රු.621,154.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,930.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,400.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,110.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,190.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?