AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිපයේ 72 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද (02) දිනට යෙදී තිබෙනවා.

ඒ, අනුව මෙම සංවත්සර සැමරුම හෙට (03) දිනයේ කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.

“එක්වෙමු – වෙනසකට සැරසෙමු” යන්න මෙවර නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේ තේමාව වී තිබෙනවා.

ඒ, අනුව මෙවර සංවත්සර උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂයේ ප්‍රධානීන්, දිස්ත්‍රික්, ආසන සංවිධායකයන්, කාන්තා සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් හෙට පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

සංවත්සර සැමරුම මීට පෙර හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කර තිබුණ ද පවතින තත්ත්වය හමුවේ පසුව එය කොළඹ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?