Empty Ad
Empty Ad
AFC Banner

ගිනි අවි සකස්‌ කරනු ලබන ස්ථානයක්‌ වටලා සැකකරුවන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට

පල්ලෙවෙල පොලිස්‌ වසමේ කල්එළිය ප්‍රදේශයේ නිවසක්‌ තුල ගිනි අචි නිපදවනු ලබන බවට පල්ලෙවෙල පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර තිබේ

මෙරට නිෂ්පාදිත ගිනි අවි යාන්ත්‍රික කොටස්‌ 02 ක්‌, වායු රසිෆලයක්‌, අවි නිෂ්පාදනය යොදා ගන්නා ලද යකඩ බට, ඊයම්‌ කුටිටි කිලෝග්‍රෑම්‌ 02 ක්‌, ඩ්‍රිල්‌ මැෂින්‌ 01 ක්‌ සහ විවිධ ප්‍රමාණයේ පිහි 05 ක්‌ සමග සැකකරුවන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරුවන්‌ අවුරුදු 32 භා 62 වයස්වල පසුවන කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්‌ වේ.

සැකකරුවන්‌ අත්තනගල්ල ගරු මහේස්ත්‍රාත්‌ අයිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතය සතුටින් ගෙවන්න ඔබ ඔබේ චිත්ත වේග හරියට පාලනය කරගන්න
04:10
Video thumbnail
අපිට 159ක් ඉද්දී - අපි මොකටද විපක්ෂයෙන් එන යෝජනාවලට ඡන්දෙ දෙන්නේ
02:44
Video thumbnail
හරි තීරණයක් ගන්න බැරි විපක්ෂයක් - මේ Voice Cut ඇහුවම අපිටත් මොලේ කචල්
01:23
Video thumbnail
කතානායක තනතුරෙන් විතරක් නෙවෙයි - හරිනම් ඇමතිකමෙනුත් අයින්වෙන්න ඕනි
01:29
Video thumbnail
සජබයෙන් හෙට සුපිරි චරිතයක් කතානායක පුටුවට
04:14
Video thumbnail
රුපියල් 100වතුර බෝතලය ළඟදිම රුපියල් 40ට - පාරිබෝගිකයාට වාසි රැසක් සැලසෙන ක්‍රමයක්
04:10
Video thumbnail
සහල් ප්‍රශ්නයට විසඳුම වසන්ත දෙයි - ඉදිරියේද් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගන්නවා #wasanthasamarasinghe
05:17
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
00:41
Video thumbnail
අපි කතානායක පත්කරන්නේ Digree බලලා
02:20
Video thumbnail
ආචාර්ය පට්ටමෙන් හාගත්තු - ආණ්ඩුවට සජබයෙන් පිළිතුරු
04:09

?