Empty Ad
AFC Banner
Empty Ad

තවත් බස් අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා

ඊයේ (29) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථය කාන්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් බව ද පොලීසිය පවසයි.

පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි කඹුරාදෙණිය,ප දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජේ.ආර් ජයවර්ධනගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන සර්වජනයට
02:31
Video thumbnail
සතියෙන් සතියෙන් ලිස්ට් විතරක් එළියට දාලා ඡන්දය දුන්නු මිනිස්සු මුලා කරන්න එපා
08:24
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
17:53
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03
Video thumbnail
මහින්දගේ පැටිකිරිය එළියට - කතරගම කිරිවෙහෙර විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
01:45
Video thumbnail
විනාඩි 11යි - දිලීත් ලෙෆ්ට් - චතුරංග සැරටම අමතයි #dilithjayaweera
11:23
Video thumbnail
BREAKING NEWS 🔴බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුවට
04:01
Video thumbnail
බිලියන 500ක් - පොඩි ගාණක් නෙවෙයි - ඇස් උඩ යන අනාවරණයක්
13:46

?