2023 ආසියානු කුසලාන තරගාවලියේ පලමු තරගය අද

2023 ආසියානු කුසලාන තරගාවලියේ පලමු තරගය අද ආරම්භ වන වනවා.

ඒ පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී යි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පකාශයට පත්කළා.

දසුන් ශානක ගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පහත සඳහන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගනු ලැබුවා.

1) දසුන් ශානක – (නායක)
2) පැතුම් නිශ්ශනක
3) දිමුත් කරුණාරත්න
4) කුසල් ජනිත් පෙරේරා
5) කුසල් මෙන්ඩිස් – (උප නායක)
6) චරිත් අසලංක
7) ධනංජය ද සිල්වා
8) සධීර සමරවික්‍රම
9) මහේෂ් තීක්ෂණ
10) දුනිත් වෙල්ලාලගේ
11) මතීෂ පතිරණ
12) කසුන් රාජිත
13) දුෂාන් හේමන්ත
14) බිනුර ප්‍රනාන්දු
15) ප්‍රමෝද් මධුෂාන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?