ප්‍රංශයේ පාසල්වල ‘අබායා’ තහනම්

ප්‍රංශයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පාසල්වල මුස්ලිම් සිසුවියන්ට ‘අබායා’ ඇඳීම තහනම් කරන බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

මෙම නීතිය සැප්තැම්බර් 04 වැනි දින නව පාසල් වර්ෂය ආරම්භ වූ වහාම ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

ප්‍රංශ පාසල්වල අබායා පැළඳීම සම්බන්ධයෙන් මාස ගණනාවක විවාදයකින් පසුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර 2004 වර්ෂයේ සිට රජයේ පාසල් තුළ හිස් ආවරණයක් පැළඳීම ප්‍රංශ රජය විසින් තහනම් කරනු ලැබුවා.

එමෙන්ම 2010 වසරේ දී ප්‍රංශය විසින් ප්‍රසිද්ධියේ සම්පූර්ණ මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන ලද අතර, එය ප්‍රංශයේ මිලියන 05ක මුස්ලිම් ප්‍රජාව තුළ කෝපයට හේතු වූ තීරණයක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58