පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගින් දැඩි පිඩාවට

පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සමාජිකයන් විසින් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් (24) දින ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගින් දැඩි පිඩාවට පත් විය

දික්ඔය මුලික රෝහලේ සේවයේ නියුතු පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයන් විසින් (24) දින සංකේත වැඩ වර්ජනය සිදු කිරිම නිසා එම රෝහලේ විකිරණ , රසායනාගාර සේවා , භෞතික චිකිත්තක සේවා , වෘත්තිය චිකිත්සකාගාර යන සේවා දික්ඔය මුලික රෝහලේ සිදු නොකිරිම නිසා සායන කටයුතු සදහා පැමිණ සිටි වතුකරයේ රෝගින් දැඩි පිඩාවට පත් වි සිටිහ.

සායන කටයුතු සදහා පැමිණි රෝගින්ට වෙනත් දිනයක් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ලබාදුන් බවයි දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු සදහා පැමිණ සිටි රෝගි ජනතාව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?