මෙවර ආසියානු කුසලානයට ශ්‍රි ලංකා සුපිරි ක්‍රිඩකයන් දෙදෙනෙකු අහිමි වීමේ ලකුණු

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේදී තුන් ඉරියව්වෙන් දක්ෂකම් පෑ වනිඳු හසරංග එහි දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ආසියානු කුසලාන තරග සහභාගීත්වය අහිමිවීමට එම ආබාධය හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දුශ්මන්ත චමීර ද උරහිසේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහුටද ආසියානු කුසලානය සදහා සහභාගිත්වය අවනිශ්චිතයි.

වනිදු හසරංගට සිදුකළ එම්.ආර්.අයි පරීක්ෂාවකදී, 2බී කාණ්ඩයේ මස්පිඩු ආබාධයකට ලක්ව ඇති අතර මෙම තත්ත්වයෙන් සුවය ලැබීමට ඔහුට සති තුනක් හෝ හතරක් අතර කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය අංශය දැනුම් දී තිබෙනවා.

චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අනුව ආසියානු කුසලාන තරගාවලියේදී වනිදු වෙනුවට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තව යෙදවීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
4
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?